පොලිස් නිලධාරීන්ගෙන් තමන් අවංක සේවයක් බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා .
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පොල්පිතිගම පොලිස් ස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් .
මෙහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා තවදුරටත් පැවසුවේ ඉදිරියේදී පොලිස් නිලධාරීන්ට තවත් පහසුකම් ලබා දීමට ද බලාපොරොත්තුවන බවයි .