Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොත් බෑග් පරීක්ෂාවට කමිටුවක්

    පොත් බෑග් පරීක්ෂාවට කමිටුවක්

    2022-12-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාව පාසල් කමිටුවක් වෙත පැවරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා .

    අදාළ කමිටුව ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් සමන්විය යුතු බවයි, අමාත්‍යාංශය සඳහන් කළේ.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹ ඇති බව සදහන් .

    ළමුන් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්තිය පාලනයට ගතයුතු පියවර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පවත්වනු ලැබුවා .

    එහිදී මත්ද්‍රව්‍ය භාවිත කළ අය හඳුනා ගැනීම සහ ඔවුන් සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව පැවැත්වීමටත්, පාසල් පරිසරය සිසුන්ට ප්‍රියජනක පරිසරයක් ලෙස පවත්වාගෙන යාමටත් පියවර ගත යුතු බවටත් සාකච්ඡා වී තිබෙනවා .

    ආශ්‍රීත පුවත්:  පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාරය ලබා දීමට සැලසුම්
    Ministry of Education
    පෙර පුව​තෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට නියෝගයක්
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් 31,342 ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group