පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් ගිලන්දුරුකොට්ටේ රත්කිඳ ප්‍රදේශයේ කැනීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ රතුපස්කටිය සහ බිබිල ප්‍රදේශයේ පදිංචි 28 හා 34 යන වයස් ඛණ්ඩ වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ගිලන්දුරුකොට්ටේ පොලිසියට ලද තොරතුරක් මත සිදුකල මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
උණුසුම් පුවත්
- නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්














