රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ දුරකථන මාර්ගයෙන් නායකයින් දෙපළ එලෙස අදහස් හුවමාරු කරගෙන ඇති බවයි.

එහිදී වර්තමානයේ පවතින කලාපීය හා ගෝලීය අර්බුද පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන්.

එමෙන්ම උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී නායකයින් දෙපළගේ වැඩි අවධානයක් යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.

WhatsApp Group

Skip to content