Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුංචිලෝකාන්තය නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්

    පුංචිලෝකාන්තය නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්

    2025-10-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.108 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසකට අද(05) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ බියගම මල්වාන ප්‍රදේශයේ සිටි මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණි සංචාරකයන් පිරිසකටයි.

    බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංචාරකයන් 9 දෙනෙක් ලුණුගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මල්වානේ සිට පැමිණි තරුණයන් 10 දෙනෙක් මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ඊයේ(04) පැමිණි රාත්‍රී පුංචි ලෝකාන්තය ආසන්නයේ කුඩාරම් ගසා රාත්‍රීය ගත කර අද(05) උදෑසන පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් සිටියදී මෙලෙස බඹර ප්‍රහාරට ලක්ව තිබෙනවා.

    පොලිසිය පවසන්නේ එක්වරම ආසන්නයේ බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මොවුන්ට විදීමට පටන්ගෙන ඇති බවයි.

    බඹර ප්‍රහාරය එල්ලවීමත් සමග ඊට ගොදුරු වූවන් ඒ මේ අත දිවගොස් ඇති බවත් ඔවුන්ට බඹරුන් එළව එළවා ප්‍රහාර එල්ල කර ඇති බවත් පොලිසිය පවසනවා.

    පසුව ඒ අවට පිරිස් සහ මඩොල්සිම පොලිස් නිලධාරීන් එක්ව දුම්ගසා බඹරුන් පළවා හැර තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තමනම්පේරී හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කියූ අයට වැඩ වරදින ලකුණු
    ඊළඟ පුව​ත උඩුනුවරදී මාලිමාවට අන්ත පරාජයක්

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group