Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පිරිමින්ට පෙනහළු පිළිකා අවදානමක්

    පිරිමින්ට පෙනහළු පිළිකා අවදානමක්

    2025-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකා ඇතිවීමේ වර්ධනයක් පෙන්නුම් කරන අතර මෙරට පෙනහළු පිළිකා රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසා ඇත.

    අගෝස්තු 01වනදාට යෙදී ඇති ලෝක පෙනහළු පිළිකා දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා මේ බව සඳහන් කරන ලදී.

    “ලංකාවේ තියෙනවා පිළිකා සම්බන්ධයෙන් දත්ත වාර්තා කරන ලේඛනය. හැම අවුරුද්දෙම ඒකේ සටහන් වෙනවා පිළිකා සම්බන්ධයෙන් දත්තයන්. දත්ත පරිශීලනය කරාම පැහැදිලි වර්ධනයක් තියෙනවා මේ පෙනහළු පිළිකාවල ලංකාවේ ජනතාවගේ. විශේෂයෙන් පිරිමි පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා සම්බන්ධයෙන් වැඩිපුර සමීක්ෂණ වාර්තා තියෙන්නේ දුම්පානය කිරීම සම්බන්ධයෙන් තොරතුරු. නමුත් දත්ත පරීක්ෂා කිරීමේ දී දුම් නොබන කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. අපිට ඒ පුද්ගලයින් රෝහල්වලට පැමිණේමේදී යම්කිසි ප්‍රමාදයක් තියෙනවා.” – ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා

    ආශ්‍රීත පුවත්:  පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
    cancer Dr. Saman Iddagoda Lung Cancer Men Men at risk of lung cancer National Chest Hospital Specialist Surgeon Welisara WLC Day World Lung Cancer Day
    පෙර පුව​තතරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කරලා… සමාජ මාධ්‍ය කැළඹෙයි
    ඊළඟ පුව​ත රෝහිතගේ දියණිය වන රොෂෙල්ට ඇප

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group