බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. මෙය දැඩි අර්බුදයක් බවයි ඔහු සදහන් කළේ. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළා.