පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි මහමොළකරු වන්නේ අබු හින්ද් නම් පුද්ගලයෙකු බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමින්.

එහිදී උන්වහන්සේ කියා සිටියේ අබු හින්ද් නමැත්තා සොයා ගැනීම ආරක්ෂක අංශවල වගකීම බවයි.

WhatsApp Group

Skip to content