පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව සම්බන්ධව අදහස් දැක්වීම සඳහා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා.
එහිදී අදහස් දක්වමින් කාදිනල් හිමියන් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණයට සම්බන්ද පුද්ගලයින් සොයා යාමේ පළමු පියවරක් ලෙස මෙම නඩු තීන්දුව දැකිය හැකි බවයි.
හඬ පට ධාවකය