බටහිර උගන්ඩාවේ සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මියගිය බහුතරය පාසල් සිසුන් වන අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි පාසලකට කඩා වැදුනු කැරලිකාර කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පාසලේ සිසුන් 60 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
පාසල් ගොඩනැල්ලයටද කැරලිකරුවන් විසින් ගිනි තබා තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
- නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට














