බේකරි ඇතුළු ආපනශාලා ආහාරවලට මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයින් පවසනවාග

බිත්තර මිල පහළ යාමත් සමඟ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවාග

ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින් දල බිත්තර රොටියක් රුපියල් 30 කින් ද අඩු කිරීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගෙන් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේග

මේ අතරල බිත්තර මිල ගණන් පහළ ගියද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්ග කේගජයවර්ධන මහතා කියා සිටියේග

WhatsApp Group

Skip to content