Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
    • ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පතට කථානායක‌ගේ සහතිකය

    පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පතට කථානායක‌ගේ සහතිකය

    2023-06-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව්දී පසුගිය සතියේ විවාදයට ගෙන සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

    ආදායම් සහ වියදම් පිළිබඳව ස්වාධීන පක්ෂග්‍රාහී නොවන ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂණයක් හා දැක්මක් සහිතව රාජ්‍ය මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුවට සිය රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමට සහාය වීම මෙන්ම යම් පිළිගත් දේශපාලන පක්ෂයකට සහ යම් ස්වාධීන කණ්ඩායමට සහාය වීමත් අරමුණු කරගනිමින් මෙම අයවැය කාර්යාලය පිහිටුවීමටයි කටයුතු කළේ.

    මීට අමතරව පසුගියදා සම්මත වූ සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතටද කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

    මේ අනුව 2023 අංක 6 දරන අයවැය කාර්යාලය පනත සහ 2023 අංක 7 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත ලෙස මෙම පනත් කෙටුම්පත් ද්විත්වය බලාත්මකයි.

    පෙර පුව​තයුක්රේනයට රුසියා රොකට් ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත රත්‍රන් ජෙල් තොගයක් සමග ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කොටු

    සබැ​ඳි පුවත්

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group