බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනතාව මුහුණ දී තිබු ප්‍රශ්නවලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වන විට විසඳා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. කැකිරාව එප්පාවල ප්‍රදේශයේ පැවති ආසන බල මණ්ඩලය රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. http://vnews.lk/wp-content/uploads/2023/07/SAMAN-RATHNAPRIYA-EDIT.mp3