ශ්‍රී ලාංකික සංගීත කලාවේ ගීත කිහිපයකම ම නිර්මාණකරු ලෙස රසික ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන ඒ මහතා 66 වියේ පසුවූවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෑ අහසේ, අනන්තයට යනවාමයි, සැනසෙන්නම් මා වැනි ජනප්‍රිය ගීත රැසක් ඒ මහතා විසින් ගායන කරන ලදී.

WhatsApp Group

Skip to content