බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- කඩුගන්නාව මාර්ගය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- කිරිදි ඔයේ ජල මට්ටම ඉහළට
- ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වෙයි
- ආපදා හේතුවෙන් සිදු වූ මරණ ගණන ඉහළට
- ආණ්ඩුවෙන් ගම සංවර්ධනයට පමණක් රු.මිලියන 180000ක් වෙන්කරයි -VIDEO
- තවත් ප්‍රදේශ කිහිපයකට ගං වතුර අනතුරු ඇගවීම්
- අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
- වතුකම්කරුවන්ගේ පමණක් වැටුප් ඉහළ දැමීමේ තීරණය අසාධාරණයි













