පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා එළඹෙන 8 වනදා උද්ඝෝෂණයක් පැවත් වීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මුලස්තාන්යේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා .