පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසක් මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් භාර දෙනු ලැබුවා.
ඒ පලස්තීන නායකයින් හට ජිනීවා සමුළුවට සහභාගි අවශ්‍ය වීසා පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින්.
මෙම සන්දේශය භාර දෙනු ලැබුවේ පලස්තීන නිදහස උදෙසා ශ්‍රී ලංකා නීතීඥ සංසදය විසින් .
පලස්තීනය වෙනුවෙන් නීතිඥ එකමුතුව , ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා සංසදය සහ දේශපාලන නියෝජිතයන් රැසක්ද මේ සදහා පැමිණ සිටියා .
එම අවස්තාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා .