බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නොර්වේ කටයුතු කර තිබේ. එසේම ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත බව වාර්තා වෙයි.