ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඉදිරි සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ජූලි කෝසැක් මහතා පැවසුවේ කියා සිටියේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ජනතාව විසින් තීරණය කරනු ඇති බවයි.

ඒ අනුව පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකු සමග කටයුතු කිරීමට සුදානම් බව ද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content