බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කසකස්තානයේ පතලක ඇතිවු ගින්නෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්නෙන් පුද්ගලයින් 32 ක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කසකස්තානයේ ප්‍රධාන පෙළේ වානේ නිෂ්පාදන පතලක මෙම ගින්න හටගෙන තිබුණා.