Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-04-03

    පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පක්ෂ තීරණයට පිටින් ගිය පොහොට්ටු සභිකයාට වෙච්චි දේ

    පක්ෂ තීරණයට පිටින් ගිය පොහොට්ටු සභිකයාට වෙච්චි දේ

    2025-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කළ එම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අසංක සම්පත් පීරිස් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

    පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතු ලිපියකින් මේ බව ඔහුට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

    සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට සහායදීමට පක්ෂය තීරණය කර තිබියදී එය නොතකා ස්වාධීනව සිටීමට අදාළ මන්ත්‍රීවරයා කටයුතු කළා.

    එලෙස කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ව්‍යංගයෙන් හායදීමක් බවත් මේ සම්බන්ධයෙන් දින දහයක් ඇතුළත් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසත් අදාළ ලිපිය මගින් දන්වා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  මාවනැල්ල සභාපති අල්ලස් දැලේ
    asanka sampath piris SLPP Sri Lanka Podujana Peramuna අසංක සම්පත් පීරිස් තලවකැලේ ලිඳුල නගර සභා
    පෙර පුව​තතායිවානය යුද අභ්‍යාස අරඹයි
    ඊළඟ පුව​ත එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි.

    සබැ​ඳි පුවත්

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-04-03

    පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    2026-04-03

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group