ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළමු එක්සත් ජාතික පක්ෂ කාර්යාලය ඊයේ විවෘත කෙරුනා.
එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පා.ම කේ.කේ.පියදාස මහතා විසිනුයි එය විවෘත කෙරුනේ.
හැටන් මහජනපොළ වෙලද සංකිර්ණය ඉදිරිපිට නව පක්ෂ කාර්යාලය විවෘත කල අතර, පක්ෂ කාර්යාල විවෘත කිරිමේ අවස්තාවට හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.
උණුසුම් පුවත්
- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්














