රඹුක්කන ,කඩිගමුව ,ලබුයගාල්වත්ත ප්රදේශයේ හෝටලයක නාන තටාකයට වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ ඒම හෝටලයේ සේවකයකු මෙලෙස අදාළ අනතුරට මුහුණ පා ඇති බවයි.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පන්විල ප්රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්.