රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්රතිලාභ ජනතාවට ලබාදීමේ දේශපාලන අරමුණු පසෙලකා කටයුතු කරන බවයි.
ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් සමග පැවති හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මේ බව ප්‍රකාශ කළා.