විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා.

එමෙන්ම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content