නවසීලන්තයේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
ප්රබල භූ කම්පනයක් හේතුවෙන් ඊසානදිග නවසීලන්තයේ වෙරළ ආසන්නයේ ජනතාවට සිය නිවාස වලින් ඉවත්වන ලෙස නවසීලන්ත බලධාරීන් පැවසුවා.
එහි ප්රබලත්වය සටහන්වූයේ රික්ටර් මාපකයේ 7.1ක් ලෙසින් .
නමුත් බලධාරීන් පසුව පවසුවෙන් එම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි .