දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතිකේෂ්ප කෙරුණා.
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.
එම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
මේ අතර අරගල නඩුවේ සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර අවසන් බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.