මේ වන විට විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්වන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.
මේ වන විට රටේ ජාතික ආරක්ශාවත් තර්ජනයකට ලක් වී ඇති බවයි උන් වහන්සේ සදහන් කළේ.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව සදහන් කළා.