Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිස්ත්‍රික්ක 03කට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක්

    දිස්ත්‍රික්ක 03කට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක්

    2023-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ දිස්ත්‍රික් තුනකට නිකුත් කළ නායයාමේ අනතුරැ ඇගවීමේ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මක වනවා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අදාළ අනතුරැ ඇගවීම සිදුකර තිබුණා.

    ගෙවුණු පැය 24 තුළ මිලිමීටර් 75කට අධික වර්ෂාපතයක් ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

    ඒ අනුවයි නායයාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත්තේ.

    බදුල්ල , කෑගල්ල සහ කුරැණෑගල දිස්ත්‍රික්වලට අදාළ නායයාමේ අනතුරැ ඇගවීමේ නිවේදනය බලාත්මක වනු ඇති.

    තවදුරටත් අධික වර්ෂාවක් එම ප්‍රදේශවලට ඇදහැළුනහොත් පස්කදු කඩා වැටීම් , නායයාම් , ගල් පෙරළීම වැනි ස්වාභාවික ව්‍යසන ඇති විය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

     

    ආශ්‍රීත පුවත්:  දිවයිනේ වායු ගුණාත්මක අගය නැවතත් නරක අතට
    National Building Research Institute The landslide warning notice issued to three districts of the island continues to be in force.
    පෙර පුව​තතවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
    ඊළඟ පුව​ත කොටහේනේ වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group