ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 600 ක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.
ඉන් වැඩිම රෝගීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කලේ
කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට ලාදුරු රෝගීන් 100 ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 66 ක්, මඩකලපුවෙන් 56 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47 දෙනෙක් වාර්තා වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කලේ.
උණුසුම් පුවත්
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
- ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
- මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
- පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
- මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්












