දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දිය මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්පැන් අලෙවියේදී එල්ල වූ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් දිල්ලි මහ ඇමතිවරයා අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම චොදනා සියල්ල මහඇමතිවරයා නියෝජනය කරන ආමි ආද්මි පක්ෂය ප්‍රතික්ෂේප කරනු ලබන අතර, මෙය දේශපාලනික අවශ්‍යතාවක් මත සිදු කළ ක්‍රියාවක් බවටද ඔවුන් චෝදනා කර සිටිනවා.
ඉන්දීය මහ මැතිවරණයට සති කිහිපයකට පෙර මෙම අත්අඩංගුවට ගැනීම පාලක පක්ෂය විසින් දේශපාලනික වාසි ලබා ගැනීමට සිදු කළ බවටද ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්, ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරු සඳහා නව පත්කිරීම්
- රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය
- පොළොන්නරුව මනම්පිටිය දුම්රිය නවතී
- බහාලුම් 3,000කට අධික ප්‍රමාණයක් කොළඹ වරායේ සිරවෙයි
- රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර
- අල්ලස් ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අත්අඩංගුව
- IMF ගිවිසුම ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කරයි
- ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්