දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

දරුවන්ට සුරක්ෂිත, ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම රජයක් ලෙස සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කළ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසා සිටියා.

 

WhatsApp Group

Skip to content