කොස්ගොඩ ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ කොස්ගොඩ මංසන්දියේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්.
වෙඩි වැදීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබුණා.
ඔහු මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.