Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-27

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • බලශක්ති ඇමැති අධිකරණයට
    • සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තිරසර සංවර්ධන ආසියා ශාන්තිකර සංසදයේ උප සභාපති ධුරය ශෙහාන් සේමසිංහට

    තිරසර සංවර්ධන ආසියා ශාන්තිකර සංසදයේ උප සභාපති ධුරය ශෙහාන් සේමසිංහට

    2023-03-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තිරසර සංවර්ධනය සඳහා වූ 10 වැනි ආසියා ශාන්තිකර සංසදයේ උප සභාපති ධුරය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට හිමිව තිබෙනවා.

    මේ දිනවල තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම සමුළුවේ දී 2030 වර්ෂය සඳහා වන තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සාමාජික රටවල් විසින් සිදු කරන ස්වේච්ඡා ජාතික සමාලෝචනයන් ඉදිරිපත් කරන අතර එහි දී රෑරාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වූ ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීම හුදෙක්ම රට රටවල් එකිනෙකාගේ පැවැත්ම කෙරෙහි දක්වන සංවේදීතාවය පෙන්නුම් කරන්නක් බවයි.

    මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගෝලීය අර්බුදයක් හමුවේ මෙම ඉලක්ක වෙත ළඟා වීම යම් මන්දගාමී ස්වරූපයක් ගනු ලැබුව ද ජාතික වැඩසටහන් තුළින් සිය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දෙවන හා තෙවන අදියරයන් හි වැඩසටහන් සඳහා අනුගත වීමට රටවල් කටයුතු කර ඇති බවයි.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ දේශනය අතරතුර ඔහු වැඩිදුරටත් කියාසිටියේ නායකත්වය හා සහයෝගීතාවය තුළින් ගෝලීය වපසරිය තුළ පසුගාමී රටවල් සඳහා අත්වැලක් සැපයීමට අන් සෑම රටකටම හැකියාව ලැබෙන බවයි.

    ආශ්‍රීත පුවත්:  ෂෙහාන් සේමසිංහගෙන් ප්‍රකාශයක්
    10th Asia Pacific Forum for Sustainable Development Minister of State for Finance Shehan Semasinghe
    පෙර පුව​තපාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම පිළිබඳ අවධානය
    ඊළඟ පුව​ත මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම් සලකා බැලීම කල් යයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    බලශක්ති ඇමැති අධිකරණයට

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-27

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group