හික්කඩුව – වෑවල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරුවේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නයේදී මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහර දීමෙන් අනතුරුව සැකකරුවන් පැමිණි මෝටර් රථයෙන් පලා ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

WhatsApp Group

Skip to content