මෙම වසරේ තැඹිලි අපනයනය සියයට 117 කින් ඉහළ ගොස් තිබෙනවා.
පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය වසරේ තැඹිලි ගෙඩි මිලියන 11 ක් අපනයනය කර ඉන් රුපියල් මිලියන 110 ක ආදායමක් ඉපයූ බවයි.
කෙසේ වෙතත් වසරේ මේ දක්වා තැඹිලි ගෙඩි මිලියන 14 ක් අපනයනය කර රුපියල් මිලියන 140 ක ආදායමක් උපයා තිබෙනවා.