Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැන තැන සිදුවෙන වෙඩි තැබීම් ගැන ආණ්ඩුවට සැකයක්

    තැන තැන සිදුවෙන වෙඩි තැබීම් ගැන ආණ්ඩුවට සැකයක්

    2025-08-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනතාව කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නොමැති බවත් ජාතික ආරක්ෂාව වත්මන් රජය තහවුරු කර ඇති බව වගකීමෙන් පවසන බවත් ජාතික ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසනවා.

    නමුත් විවිධ සිදුවීම් මත මෙම වෙඩි තැබීමි පිළිබඳ රජයට යම් සැකයක් මතුව ඇති බවත් ඒ පිළිබඳව කඩිනමින් පරික්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා.

    මෙරට මාස 09ක් වැනි කෙටි කාලයක් තුළ අඛණ්ඩව සිදුවූ 88 වැනි වෙඩි තැබීම හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහල තුළ ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ හෙළිවීමත් සහ සොලිස්ටර් ජනරාල්වරයා ඝාතන සැලැස්මක් පිළිබඳ පළවන විවිධ ප්‍රකාශ පිළිබඳවත් අද(26) මැදවච්චිය නගරයේදී කළ විමසීමකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

    “මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධව කිසිදු ප්‍රශන්යක් නැති බවත් වත්මන් රජය ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවත් මෙරට මහජන ආරක්ෂාව පිළිබඳ මහජන ආරක්ෂක ඇමතිවරයා ඇතුලුව පොලිස් දෙපාර්තමේන්තුව , ත්‍රිවිධ හමුදාව සහ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම යන කරුණු සියල්ල ඇතුලත දෛනිකව සාකච්ඡාවට බදුන්කරමින් මෙරට ජාතික ආරක්ෂාව ගැන උපරිම මැදිහත් වීමක් සිදුකර ඇති බවඳ එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා සඳහන් කළේය.

    හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා. පහුගිය කාලසීමාව දෙස නැවත හැරී බැලූවිට විශේෂ සිදුවීමක් සිදුවූ හැම මොහොතකම මේ වෙඩිතැබීම් වගේ සිදුවීම් වෙනවා කියලා අපට සිතෙනවා.

    ඉතින් ඒ පිළිබඳ විශේෂයෙන් හොයන්න ඕනේ, බලන්න ඕනේ කියලා අපට හිතෙනවා. විශේෂ සිදුවීම් වෙච්ච හැම මොහොතකම ඔය වගේ සිදුවීම් වෙනවා.

    ඒ නිසා වෙනෙම්ම ඒ ගැන පරික්ෂණයක් කරලා බලන්න ඕනේ කියන තැන අපි ඉන්නවා.

    විපක්ෂ කඳවුර රාට් මවන්න හඳනවා මේවන විට රට තුළ ආරක්ෂාවක් නෑ කියලා. ඒවා බොරු කතා යැයි” මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    පෙර පුව​තගම්වල ජනතාව රැවටුණා – වැරද්ද නිවැරිදි කරන්න ජනතාව පෙලගැසිමින් ඉන්නවා
    ඊළඟ පුව​ත බස් ලොරි ගැටුමෙන් රියදුරුගේ දිවි බේරෙයි

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group