ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේන් භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කලේ අද දහවල් 1.15ට පමණ මෙම භූ කම්පන තත්වය හැටෙන ඇති බවයි. එය රික්ටර් මාපකයේ 3.4ක අගයක් ගෙන ඇති බව සඳහන්.