බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තරුණ පිරිස කෘෂිකර්මය සදහා යොමු කිරීම සදහා නව වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . විරැකියාව සදහා මේ තුලින් විසදුම් සෙවිය හැකි බවද ඔහු සදහන් කළා . http://vnews.lk/wp-content/uploads/2023/09/MAHINDA-AMARAWEERA-EDIT-1-2.mp3