Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තරග දෙකකින් ඔස්ටේ්‍රලියාවට සහ නෙදර්ලන්තයට ජයග්‍රහණ

    තරග දෙකකින් ඔස්ටේ්‍රලියාවට සහ නෙදර්ලන්තයට ජයග්‍රහණ

    2023-10-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයගන්නට ඔස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්තය සමත් වුණා.
    පළමු තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතරයි.

    දර්මසාලාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව පන්දුවාර 49 යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 388ක් රැස් කළා.

    ට්‍රැවිස් හෙඩ් ලකුණු 109ක් සහ ඩේවිඩ් වොර්නර් ලකුණු 81 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී ටේන්ට් බෝල්ට් සහ ගේලෙන් පිලිෆ්ස් කඩුළු 3 බැගින් බිද හෙලීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුළ අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 383ක් පමණයි.

    තරගයේ අවසන් පන්දුවාරයේදී නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 19ක් ලබා ගතයුතුව තිබුණා. අවසන් පන්දුව තෙක් උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ අවසන්

    පන්දුවට ලකුණු 6ක් ලබා ගත යුතුව තිබුණ ද මිචෙල් ස්ටක් යොමුකළ පන්දුවට නවසීලන්තයට ලබා ගතහැකි වුණේ එක් ලකුණුක් පමණයි.

    මේ අතර බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 87කින් පරාජය කරමින් තවත් පෙරළිකාර ජයක් ලබන්නට නෙදර්ලන්තය සමත් වුණා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 229ක් රැස් කළා.

    ලකුණු 230ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

    ඒ අනුව පන්දුවාර 42යි පන්දු 2ක් තුල සියල්ලන් දැවී බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 142ක් පමණයි.

    බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු මෙහෙදි හසන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 35ක්.

    පෙර පුව​තඊජිප්තුවේ රිය අනතුරකින් පුද්ගලයින් 32ක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත අග්බෝට යලි වෙඩි ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group