ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද සැලකිය යුතු අඩුවීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 316 ශත 84 ක් ලෙස සටහන්ව තිබුණා.
එමෙන්ම විකුණුම් මිල රුපියල් 334 යි ශත 93 ක් ලෙස සටහන්ව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.