මෝසං වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් විසිහතර දහස් හාරසිය අසූ එක්දෙනෙකු වාර්තා වී ඇති බවයි.

WhatsApp Group

Skip to content