Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු 06 දෙනකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරයි

    ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු 06 දෙනකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරයි

    2023-01-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු 06 දෙනකුට ලබන මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා.

    කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන්, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් සුමිත් හේමන්ත, සුළු සේවක මංජුල නෙලුම්දෙනිය, සෞඛ්‍ය කාර්යය සහායකවරුන් වන සුසන්ත පුෂ්පකුමාර, ප්‍රියන්ත සහ සොයිසා යන පුද්ගලයින්ට බවයි සඳහන් වන්නේ.

    මේ අතර රජයේ රෝහල්වල ඇතැම් කනිෂ්ට සේවකයින් රාජකාරී වේලාව තුළ ගංජා පානය කරන බවත්, ඔවුන් රෝගීන්ගේ වටිනා බඩුබාහිරාදිය සොරකම් කරන බවටත් කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සිදු කළ බව කියන ප්‍රකාශයකට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ කනිෂ්ට සේවකයින් පිරිසක් පසුගිය 19 වනදා ඔහුගේ නිල කාමරයේ පැය පහකට ආසන්න කාලයක් ඔහුව සිර කර තබා ගෙන විරෝධය දක්වා තිබුණා.

    පසුව පොලීසිය මැදිහත්වී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මුදවා ගෙන රෝහලේන් පිටතට රැගෙන ඒමට කටයුතු කළා.

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය 21 වනදා මරදාන පොලීසියට පැමිණිල්ලක් සිදු කරමින් පැය පහකට ආසන්න කාලයක් තමන්ව නිල කාමරයේ සිරකර තබාගෙන මරණ බියක් ඇති වන අයුරින් කටයුතු කර තමන් අපහසුතාවයට පත්වන පරිදි වතුර ගැසූ බව පවසමින් ඉහත 06 දෙනාගේ නම් සඳහන් කරමින් පැමිණිල්ලක් සිදු කර තිබුණා.

    Tampitiya Sugathananda Thero and 06 others are issued notices to appear in court.
    පෙර පුව​තඡන්දයකට සුදානම් වන්නැයි එ.ජා.පයෙන් කොළ එළියක්
    ඊළඟ පුව​ත රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදු කිරීමට දකුණු අප්‍රිකාව සූදානම්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group