මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළීයාමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 5දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
වට්ටප්පලේ කන්නකි අම්මාන් කෝවිලේ උත්සවයකට ගමන් කරමින් සිටි පිරිසක් මෙසේ අනතුරට පත්ව ඇති අතර මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ තරුණයින් දස දෙනකු පමණ ට්‍රැක්ටරයේ සිට ඇති අතර වේගයෙන් පැමිණි ට්‍රැක්ටරය වංගුවක් ගැනීමට උත්සාහ කිරීමේදී මෙසේ පෙරැලි ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි













