අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආධාර කප්පාදුව හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා මරණ මිලියන දා හතරක් පමණ සිදු විය හැකි බවට නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. එම මරණ මිලියන දා හතරෙන් තුනෙන් එකක් පමණ නොමේරු ළදරු මරණ බවයි එහි දැක්වෙන්නේ. පසුගියදා ස්පාඤ්ඤයේ පැවති ජගත් සංවිධානයේ ආධාර සමුළුවේ දී මෙම වාර්තාව එළිදක්වා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව ඊට සමගාමිව රටවල් එකසිය තිස් තුනක දත්තයන් මෙහිදි නිකුත් කෙරුණා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













