අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබෙනවා.
ඔහුට වැළදී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාවක් බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.
ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු මේ වන විට 82 හැවිරිදි වියේ පසු වනවා.