අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිව් වසරක ධූර කාලය තුළදී දින 532 ක් නිවාඩු ලබාදෙන ඇති බව වාර්තා වනවා.

රිපබ්ලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකින් මේ බව හෙළි වී ඇති බව සදහන්.

81 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩන් ජනාධිපතිවරණයට නැවත තරග නොකරන ලෙසට ප්‍රකාශ කිරීමත් සමග පසුගිය ජූලි මාසයේ සිට වැඩි නිවාඩු ප්‍රමාණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content