Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    2026-02-13

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජේතවනාරාම ස්ථූපයේ ඉරිතැලීම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලයි

    ජේතවනාරාම ස්ථූපයේ ඉරිතැලීම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලයි

    2024-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ සිදුව ඇති ඉරිතැලීම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකොට සතියක් ඇතුළු වාර්තාවක් ලබදෙන ලෙස විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    බුදුරජාණන් වහන්සේගේ ඉන බැඳි පටියේ කොටසක් හෙවත් ‘පටි ධාතුව’ නිදන් කර ඇති ජේතවනාරාමය ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ මහසෙන් රජ සමයේ ඉදිකර ඇති බව මහා වංශයේ සඳහන්.
    ගඩොලින් ඉදිකරන ලද ලොව විශාලම ස්ථූපය ලෙස සැලකෙන මෙම ස්තුපය අඩි 400ක උසකින් යුක්තයි.

    ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම ස්ථූපය සංරක්ෂණය කර වන්දනාමාන කටයුතු සඳහා සැදැහැවතුන්ට විවෘත කෙරුනේ 2009 වසරේ සිටයි.

    කෙසේ වෙතත් අද වනවිට ජේතවනාරාම ස්ථූපයේ ස්ථාන කිහිපයක ඉරි තැලීම් දක්නට ලැබෙන බව සඳහන්.

    පෙර පුව​තපුවක් අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ සැලැස්මක්
    ඊළඟ පුව​ත කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹේ

    සබැ​ඳි පුවත්

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    2026-02-13

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group