මෙම වසරේ දී ජාතික සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව සියයට 5 ක පමණ වර්ධනයක් අත්කරගෙන ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පවසනවා.
පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.













