ජාඇල සමුපාකාර ග්‍රාමීය බැංකුව බිඳ රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් රන්භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 210ක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරුවන් අවුරුදු 41 සහ 48 යන වයස් වල පසුවන පානදුර හා බොරලැස්ගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
- දියේ ගිලී අයෙක් මරුට













